Yatiyana Maha Vidyalaya is one of the ancient historically important school situated in Matara district . According to the historical evidences the king "First Dappula" was established in this area at 7 AD. It is said that the name "Mada Uyangoda" was the royal garden for the king palace . This evidences are further proved by the names of the surrounded fertile lands such as "Kotata watta", "Besopathtuwa", "Batuwita" and "Asiragoda" '
It is belived that there was a special quality of " waves focusing ability " in this area . Therefore the area was popular as a global communication center and as the administrative center . It was the reason that the area was selected as their main communication center by British Navy Force in 1917 .
Since the area gained more prominence ,the village was famous as "Wireless Watta".
The school was started in 1960 January 9 th as "Madauyankgoda Government School" and later it was named as "Yatiyana Maha Vidyalaya" after combined with the "Buddhist friendship school ". In year 2005 october 3 rd "Yatiyana Junior School " was attached to "Yatiyana Maha Vidyalaya".
යටියන මහා විද්‍යාලෙය් මූලාරමිභය 1961 වසෙර් වන අතර එවකට ආචාර්ය මණ්ඩලය ගුරැ භවතුන් 06 ෙදෙනකෙගන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 90 දෙනෙකුගෙන් සමන්විත විය
1980 වසර වන විට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව දහසකට පමණ ආසන්න වු අතර ඒ වන විට විදුහල්පතිවරුන් කිහිප පොළක් සේවය කර ඇත. මෙම කාලය තුළ දකුණු ආසියාවේ දිගම ෙගාඩනැගිල්ල පාසෙල් ඉදිවීම, 1969 සියවස පුස්තකාලය ස්ථාපිත වීම හා කඹුරුපිටිය අධ්‍යාපන කලාපෙය් අභිෙයා්ගාත්මක පාසල බවට පත්වීම විෙශ්ෂත‍්වයක් විය. 1985 වසෙරන් පසුව උදාවූ කාලය තුළ ශිෂ්‍ය සංඛ්‍යාව සීග්‍රෙයන් අඩු වු අතර එම කාලය පාසලට අශභ කාලයක් ෙලස හැදින්වීමට හැකිය. 2004 වසර වන විට 116 දක්වා ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවිය. ඔවුන්ෙග් විභාග ප්‍රතිඵල වලද සීග්‍ර අඩුවීමක් දක්නට ලැබුණි. උසස් ෙපළ කලා අංශය සදහා සිසුන් ෙනාමැතිවීම ෙහ්තුෙවන් එම පන්ති ෙනාපැවැත්වුණි. ෙමම කාල වකවානුව වන විට පාසල වැසීයාමට පත්වන බව ෙපෙනන්නට තිබුණි. ෙමය ෙකෙස්වත් ෙගාඩනැගිය ෙනාහැකි පාසලක් ෙලස මතයක්ද පැවතිණ.
ෙමි වන විට මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ෙක්.ඒ . ජයෙස්න මහතා තිහගොඩ ෙකටිඨාස අධ්‍යාපන අධ්‍යක‍්ෂ ආර්. නානායක්කාර මහතා සමග ඉතා අවධානමි තීන්දුවකට එළෙඹමින්, ෙබාෙහා් විෙවචන හා ගැටඳු මැද්ෙද් ,එවකට ඉතා ජනප්‍රියව පැවති යටියන කණිටු විදූහල හා ෙමම පාසල හා ඒකාබද්ධ කිරීමට ෙයා්ජනා කරන ලදී.
2005 10 03 දින සිට නැවත මාර/යටියන මහා විද්‍යාලට හිරැ උදාවිය. එනමි 2005 10 03 ඒකාබද්ධ පාසලක් ෙලස ක්‍රියාත්මක කරමින් ප්‍රාථමික අංශෙය් විදූහල්පතිවරයා හට මහ විදූහෙල්ද පරිපාලනය භාරදූන් අතර එවකට සිටි ගුරැ මණ්ඩලෙය් ෙවනසක් සිදූ ෙනාවිණි. මින් පසු පාසල විශාල පරිවර්තනයකට ලක්විය. ප්‍රජා සබදතා පුඳුල් විය ඉන් පසු ඉසුරුපාසල් සංකල්පය යටතේ නව ජීවයක් දෙමින් සීඝ්‍ර පරිවර්තනයකට පත්විය
Information Provider Mr. Saimon
contact :- T.P. 041-3414059
අලුත් වැඩියා කරන ලද නව ගොඩනැගිල්ල






